නුවර – මහියංගණය මාර්ගය වසා දැමෙයි
නුවර – මහියංගණය මාර්ගය කහටගොල්ල ප්රදේශයෙන් තාවකාලීකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ.
කහටගොල්ල ප්රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.