තට්ටු කරාට මට්ටු කරපු නිල්මිණිගේ ආප්පය
නිල්මිණි මැදිවියේ පසුවන කාන්තාවක් වුවත් වරක් දුටු අයෙකුට නැවත වරක් බලන්නට හිතෙන තරමේ රූ සපුවකින් හෙබි තැනැත්තියකි. මහ මග අසල වූ තේ කඩය ඇයගේ නිවහන පමණක් නොව ජීවනෝපාය සලසා ගන්නා ස්ථානයද විය. පාසල් යන දැරුවන් දෙදෙනෙක්ගේ මවක් වූ ඇය තම ස්වාමි පුරුෂයාගේ හදිසි අභාවයෙන් පසු කිසිවෙකුට අත නොපා ජීවිත සටනින් ජය ගැනීමට රැය දහවල් නොබලා […]