කොළඹට විශාල ජල කප්පාදුවක් මෙන්න දවස සහ වෙලාව
මැයි මස 25 වැනිදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩාලය පවසයි. ඒ අනුව මැයි 25 වැනිදා පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන්, ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩාලය පවසයි. ඒ අනුව […]