ලෝච් කලින් කසාද බැදලා ඩිවෝස්ද හැමෝම හොයපු දේට ලෝචිම උත්තර දෙයි.
ලෝචනා ජයකොඩි එහෙමත් නැත්නම් ලෝචි කියන්නේ සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රිය චරිතයක්. ඇත්තටම ලෝචි ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. යූටියුබ් එකෙන් ටික් ටොක්වලින් වගේම අනෙකුත් සමාජ මාධ්‍ය හරහාත් ලොකු කුඩා හැමෝටම ලෝචිව නිතරම මුණ ගැහෙනවා. මේ රටේ තරුණියන්ට එහෙමත් නැත්නම් කාන්තාවන්ටත් තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගාගන්න වගේම ආදායම් උපයා ගන්නත් සමාජ මාධ්‍ය හොඳ විදිහට භාවිත කරන්න […]