ට්රම්ප්ට යවපු ලියුමට තාම උත්තරයක් නෑ – නාමල්
තීරු බදු ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට ලියුමක් යැවූ නමුත් ඒකට ඇමරිකාවෙන් උත්තරයක් ලැබී නැතැයි පත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “ආණ්ඩුවේ ප්රතිපත්ති බැලූ විට ලංකාවේ නිෂ්පාදන විදේශ වලට යවනවාට වඩා විදේශ වල නිෂ්පාදන ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කර තිබෙනවා.ඔබලා බලයට එන්න පෙර කළ ප්රකාශ බලයට ආ පසු වෙනස් […]