දුම්රියක් ගිනි ගනී මිනිසුන් දුම්රියෙන් පැන දුවයි.
එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනිගත් සියනෑ කුමරී.
බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වූ සියනෑ කුමාරී සීඝ්රගාමි දුම්රිය එන්ජිම (M9 872) එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී
ගිනි ගැනීමකට ලක්වීමෙන් අද(20) පස්වරුවේ සිදුවූ අනතුර.