සහල් එක් අයෙකුට කිලෝ තුනක සීමාවක් පනවයි.
සහල් එක් අයෙකුට කිලෝ තුනක සීමාවක් පනවයි..
වෙළඳපළේ සහල් හිඟය තවදුරටත් උග්ර වෙමින් පවතී.
මෙරට ප්රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර ඇත.
ඒ අනුව එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අලවිසෙල් ජාලය තුළ ප්රදර්ශනය කරමින් ඇත.