කොළඹ කොටස් වෙළදපලේ ඉතිහාසගත වාර්තාවක
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඉතිහාසයේ පලමු වරට අගය ඒකක 15,000 සීමාව පසුකර ගියේය.
ගණුදෙනු ආරම්භ කර ටික වේලාවකින් මේ අගය ඉක්මවා ගියේ බිලියන පහ ඉක්මවූ පිරිවැටුමක්ද වාර්තා කරමිනි.