සුදාට කට වරදී.. අධිකරණයට අපහාස කලා යයි නඩු පවරයි.
රංගන ශිල්පි සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
ඔහු විසින් පවත්වාගෙන ලද අන්තර්ජාල නාලිකාවක් කරන ලද වැඩසටහනක් අතරතුර අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් මෙම නඩුව පවර ඇත.
මෙම නඩුව ගොනුකර ඇත්තේ හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසිනි.
උපුටා ගැනීම – lanka c news