නව වාහන පැමිණීමත් සමග Second Hand වාහන මිල පහළට
ඉදිරි සති දෙක තුන ඇතුළත අලුත් වාහන මෙරටට පැමිණීමෙන් පසු
රට තුළ පවතින සෙකන්ඩ් හෑන්ඩ් වෙළෙඳපොළ සියයට 10ත් 15ත් අතර ප්රමාණයකින් පහළ යනු ඇතැයි
අපේක්ෂා කරන බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා පැවසීය.