තවත් සමූල ඝා තනයක්. එක තැන තුනක් ම රා දමයි.
අම්බලන්තොට, මාමඩල ප්රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.
අද(02) රාත්රි 07.30ට පමණ ඝාතනය සිදු කර අතර, මියගොස් ඇත්තේ 29, 34 සහ 45 යන වයස්වල පසුවන්නන්.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.