ෆේස්බුක් යාළුවෝ ජනපති හා තරහ වෙති. නිල ගිණුමට පැන දැඩි විවේචන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.
ඒ වසර දාසයකට පෙර කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සම්බන්ධයෙන් සටහනක් සේනාධිනායකයා විසින් එහි නොතැබීම ප්රශ්ණ කරමිනි.
රණවිරු සැමරුවට ජනාධිපතිවරයා සහභාගි වීම සම්බන්ධයෙන්ද සමාජ ජාලා පරිශීලකයන් විසින් ඒ හරහා දැඩිව ප්රශ්න කර ඇත.
lanka c news