රටම ආදරේ කරන ස්ටෙෆනී දුශ්යන්ත් එක්ක ආදරෙන් ගෙවන ජීවිතේ ඡායාරූප 20ක්
අපේ රටේ ගොඩක් රූප සුන්දරියො අතරින් අපේ රටේ නම අන්තර්ජාතිකව ලෝකය ඉදිරියට ගෙනියන්න, ලෝකය ඉදිරියේ බබලවන්න හැකිවුනේ කිහිපදෙනෙකුට පමනයි. ඉතින් සුන්දරත්වය වගේම දක්ශකම හැකියාව නිසාම ලෝකය ඉදිරියේ අපේ රටේ නම බබලවපු කෙනෙක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියල කියන්නේ.
ඒ වගේම රූප රාජිනියක් වශයෙන් වගේම භාශා කිහිපයකින්ම චතුර ලෙස නිවේදන කටයුතු කලහැකි දක්ශ නිවේදිකාවක් විදියටත් අපිට ස්ටෙෆනි සිරිවර්ධනව හදුන්වන්න පුලුවන්. ඉතින් 2011 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුල ජයග්‍රහනය කරපු ස්ටෙෆනී දෙස් විදෙස් රටවල් රැසක ප්‍රේක්ශකයන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. මේ වෙනකොට ලංකාවේ ප්‍රසිද්ද ගායකයෙකු වන දුශ්‍යන්ත වීරමන් මහතා සමග විවාහ වෙලා සිටින ඇය ඉතාමත් ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකරමින් සිටිනවා. ඉතින් ඒ වගේම ස්ටෙෆනිව ගැන මේ ලගදි ආයෙත් ලංකාවෙ ජනතාව අතර කතාබහත් ඇති වුනේ සිරස නාලිකාව විසින් පැවැත්වූ ද වොයිස් ටීන්ස් වැඩසටහනේ ඇය නිවේදන කටයුතු කිරීම ආරම්භ කිරීමත් එක්කයි. ඉතින් වොයිස් ටීන්ස් වලින් පසුව ඇයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙනයමින් පැවැත්වුන එල් පී එල් තරගාවලියේ සමාරම්භක උලෙලේ නිවේදන කටයුතුද සිදුකිරීමටද අවස්තාව ලැබුනා.
ඉතින් අපි හැමෝම ආදරේ කරන ඇගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් පහලින් දැකබලාගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)