පාසලට ලමයෙක් ගෙනා මාලු පාන් ගෙඩියෙන් එලියට පැන්න පැකට් දෙක
දරුවාගේ මවත් ඒ ඇසුණු කතාවෙන් නම් පුදුමයට පත්වෙන්න ඇති.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..? කුඩා දරුවෙකුට ලබාදුන් ආහාරයේ ඇත්තටම තිබුණේ මොනවාද…? කොහොම වුණත් මේ ගැන අදාල පාසලේ විදුහල්පතිනිය හා ගුරුවරු විසින් කඩවත පොලිසියට පැමිණිලි කර තිබුණේ අධ්‍යාපන බලධාරීන්ටත් ඒ ගැන දැනුවත් කිරීමෙන් අනතුරුවයි.. ඊයේ වාර්තා වුණු ඒ සිද්ධියේදී කියවුණේ මෙන්න මේ වගේ කතාවක්.. කඩවත ප්‍රදේශයේ […]