තරුනියන් මවිතකරමින් නෙහාරා පීරිස් බර අඩු කරගත්ත රහස ඡායාරූප සමග හෙලිකරයි
නෙහාරා පීරිස් කියල කියන්නෙ ලංකාවෙ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් රංගනයට වගේම නෙහාරා පීරිස් නර්තනයටද දක්වන්නේ ඉතාමත් විශිශ්ඨ දක්ශතාවයක්. මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයෙන් ජනතාව අතර්ස් ගොඩක් ජනප්‍රිය උන නෙහාරා තවත් ටෙලිනාට්‍ය ගනනාවකටම ඇගේ රංගනයෙන් දායක වෙලා තියෙනව. ඒ වගේම සිංහවලෝකය ඇතුලු සිනමා නිර්මාන කිහිපයකටත් ඇය ඇගේ රංගනයෙන් දායක වුනා. ඊට අමතරව ඇය දමිල සිනමාවටද දායක වෙලා තිබීම විශේශත්වයක්.අපි කවුරුත් දන්න විදියට නෙහාරා පීරිස් මේ වෙනකොට විවාහ වෙලා ඉන්නෙ මේනක රාජපක්ශ කියන දක්ශ, ප්‍රසිද්ධ රංගන ශිල්පියා සමගයි. ඉතින් මේ දෙදෙනාම කලා ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ද චරිත දෙකක් කිව්වොත් හරියටම හරි. ඉතින් ඒ නිසාම වෙන්න ඇති මේ ආදරනීය කැදැල්ලේ විස්තර දැනගන්න ගොඩක් අය උනන්දුයි. ඉතින් අපි හැමෝම දන්න විදියට මෑතකදී මේ ආදරනීය කැදැල්ලට අමුත්තෙකුත් ආවා. ඒ පිලිබදව අපි හැමෝම මේ වෙනකොට දන්නවනේ.
ඉතින් පසුගිය කාලයේ තරබාරුව හිටපු නෙහාරා පීරිස් ගොඩක් උත්සහ කරා තමන්ගෙ බර අඩුකරගන්න. ඔන්න ඉතින් ඒකෙ ප්‍රතිපල ඇයට ලැබිල කියල අපිට දැකගන්න ලැබුනා. කලින් කිලෝහ්රෑම් හැත්ත අටක බරක් තිබුන ඇගේ බර දැන් කිලෝ ග්‍රෑම් පනස් නමයයි කියලයි ඇය සදහන් කරල තිබුනේ. ඉතින් ඇය මේ ගැන කියමින් තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙහි සටහනක් දාල තිබුනා. ඒ වගේම ඒ හරහා තමන්ට මේ තත්වය ලගාකරගන්න උදව් කරපු පුහුනුකරුට ස්තූති කරන්නත් ඇය ඒක අවස්තාවක් කරගෙන තිබුනා.ඒ වගේම “කාන්තාවනි අපි ශක්තිමත්, අපිට පුදුම දේ කරන්න පුලුවන්, මට කරන්න පුලුවන්නම් ඔබටත් පුලුවන් ” ලෙස ඇය එහි සදහන් කර තිබුනා.ඉතින් එම ඡායාරූප ඇතුලු නෙහාරා පීරිස්ගේ සුන්දර ඡායාරූප කිහිපයක් ඔබට පහලින් දැකගන්න පුලුවන්
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)
25)