කාටත් අමතක රටම ආදරේ කරන අහිංසක රූ රැජිණ හෙවත් කැරොලයින් ජූරි සැමියා සමග නිදහසේ ගෙවන ජීවිතේ මෙන්න
අපි අද ඔයාලට අරගෙන එන්න හිතුවේ ලංකාවෙ වගේම මුලු ලෝකෙම ජනප්‍රිය වුන ඒ වගේම ලංකාවට අන්තර්ජාතික මට්ටමේ ජයග්රහනයක් අරගෙන ආපු ඉතාමත් ප්‍රසිද්ධ වගේම ඉතාමත් රූමත් ජනතාව ගොඩක් ආදරේ කරන චරිතයක් ගැන පොඩි විස්තරයක් හා ඡායාරූප කිහිපයක්. ඉතින් ඇය තමයි කැරොලයින් ජූරි කියල කියන්නේ. ඉතින් ඇය අපේ රටේ ඉන්න ප්‍රසිද්ද නිරූපිකාවක් වගේම ඇය තමයි අපි හැමෝම දන්න විදියට 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගෙන ඒ ජාත්‍යන්තර ජයග්‍රහනය අපේ රටට අරගෙන එන්නේ.
ඉතින් මේ මුලු ලෝකයම හදුනන ඒ වගේම ආදරේ කරන මේ රූ රැජිනට සහයෝගය දෙන්නේ ඇගේ ආදරනීය සැමියා විසිනුයි. ඉතින් ඇගේ ආදරනීය සැමියා ගැන කියනකොට ඇය විවාහ වෙලා ඉන්නෙ නිශාන් කියල තෘණයෙකු සමග වන අතරම මේ දෙදෙනාට මේ වන විට දියණියක්ද සිටිනවා. ඉතින් මේ ආදරණීය දියණියගේ නම තමයි එලීසා කියල කියන්නෙ.
ඉතින් ඒ වගේම කැරොලයින් ඇගේ පවුල ගැන කියන්නේනම් ඇය ගොඩක්ම කැමතීලු ඇගේ පවුලේ අය සමග නිදහසේ කාලය ගතකරන්න. ඉතින් ඒ වගේම ඇය කියනවා ඇයට මොන තරමට වැඩ තිබුනත් ඇය ගෙදරට ආවට පස්සෙ ඇගේ ෆෝන් එක පැත්තකින් තියල ඇය ඇගේ සැමියාගේ හා දරුවාගේ වැඩ වලට මුල්තැන දෙනවාලු. ඉතින් ඒ වගේම ඇය කියනවා ඇය තරයේම විශ්වාස කරනවලු තමන්ගේ පවුල් ජීවිතයට අංක එක ලබා දෙන්න ඕනෙ කියලා. ඉතින් අපි කිව්ව විදියටම ඔයාලට පහලින් ඇගේ සොදුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)