හොලිවුඩ් බොලිවුඩ් නිලියන්ගේ පෙනුමට සමානකම් දක්වන අපේ සුන්දර නිලියෝ ඡායාරූප සමග
සදනි ෆ්රනෑන්දු
සදනි ෆ්රනෑන්දු කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් ඒ තරමට ප්‍රසිද්ධ නිලියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි සදනි කියල කියන්නේ. සදනි ගැන පොඩි විස්තරයක් කරනවනම් සදනි කලා ක්ශේත්‍රයට පැමිනෙන්නේ 2016 වසරේ අයි ටී එන් අවුරුදු කුමරිය ජයග්‍රහනය කිරීමත් සමගයි. ඒ වගේම ඇය හාරකෝටිය නම් ටෙලිනාට්‍ය හරහා ජනතාව අතර ඉතා ප්‍රසිද්ද වනවා. ඉතින් ඒ වගේම දුටුවන් වශී කරන පෙනුමකට හිමිකම්පාන සදනි පෙනුමෙන් ප්‍රසිද්ද රංගන ශිල්පිනියක් වන කිම් කාඩේශියන් වගේ කියල සමහර අය අදහස් දක්වනවා.
1)
2)
3)
4)
5)
ශෙහානි කහදවල
වර්තමානයේදිනම් අපිට වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට නැතත්, කාලයක් රූපවාහිනියෙ ගොඩක් ප්‍රසිද්ද වෙලා හිටපු දක්ශ රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහදවල කියල කියන්නේ. කොහොම වුනත් ඉතා විශාල ප්‍රේක්ශක ආදරයකට හිමිකම්පාන ශෙහානි මේ දවස් වල සමාජ මාද්‍ය වලත් ගොඩක් ප්‍රසිද්ද චරිතයක් වනවා. ඉතින් ඒ වගේම ගොඩක් අය අදහස් දක්වන්නේ ශෙහානි කහදවල ප්‍රසිද්ද රංගන ශිල්පිනි කයිලි ජෙනර්ට සමාන බවයි. ඉතින් පල්ලෙහා ඡායාරූපවලින් ඒක ඇත්තද බලන්නකෝ.
6)
7)
8)
9)
10)
ශෙරිල් ඩෙකර්
ලංකාවෙ කාලයක්ම ප්‍රසිද්ද වෙලා හිටපු දක්ශ ඒ වගේම ප්‍රසිද්ද රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ. අමා ටෙලිනාට්‍ය හරහා බහුතර ප්‍රේක්ශකයන්ගෙ ආදරය දිනාගත්ත ඇය මේ වෙනකොට ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ද ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි මහතා සමග තමයි විවාහ වෙලා ඉන්නේ. ඉතින් ඉතාමත් රූමත් පෙනුමකට හිමිකම්පාන ඇය ගැන ගොඩක් දෙනා කියන්නෙනම් ඇය ඉන්දීය නිලි කැත්රිනා කයිෆ්ට පෙනුමෙන් යම් සමානකමක් තියෙනව කියලයි.
11)
12)
13)
14)
15)
හිරුශි වසුන්දරා
2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවන ස්ථානය ජයග්‍රහනය කල ඇය නමින් හිරුශි වසුන්දරා විදියට අපිට හදුන්වන්න පුලුවන්. ඉතින් කුඩා කල සිටම කලා ක්ශේත්‍රයට ඇල්මක් දක්වපු හිරුෂිව අපිට මුලින්ම හම්බ වෙන්නෙ පුංචි පැංචි වැඩ්ස්සටහන හරහායි. ඉතින් ඊට පස්සෙ රාවන අඩවිය ටෙලිනාට්‍ය හරහාත් අපිට ඇයව දැකගැනීමට හැකිවනවා. ඉතින් ඒ වගේම මෑතකාලයේ ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යක් උන “පාවෙලා වලාකුලේ ඒවිද අම්මා” කියන ටෙලිනාට්යටද ඇය රංගනයෙන් දායක වුනා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියට ගොඩක් දුරට ඉන්දීය ප්‍රසිද්ද නිලියක් වන සායි පල්ලවීට සමාන පෙනුමක් තියෙනව කියල ගොඩ දෙනා කියනවා.
16)
17)
18)
19)
20)
යුරේනි නොශිකා
යුරේනි නොශිකා කියන්නෙ අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ද වගේම ගොඩක් දක්ශ රංගන ශිල්පිනියක්. රංගනයට, ගායනයට වගේම මෝස්තර නිරූපන ශිල්පයටද ඉතාමත් දක්ශ ඇයට මේ වෙනකොට ඉතා විශාල ප්‍රෙක්ශක ආදරයක් හිමි වී තිබෙනවා. ඉතින් ගොඩක් දෙනා යුරේනි නොශිකාගේ පෙනුම හින්දි නිලියක් වන ප්‍රියංකා චොප්රාට සමාන බව කියනවා. ඉතින් ඔයාලම බලන්නකො ඒක ඇත්තද කියලා.
21)
22)
23)
24)
25)
රොශෙල් රොගර්ස්
අපේ රටේ මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය නිලියක් තමයි රොශෙල් රොගර්ස් කියල කියන්නේ. දෙරණ අවුරුදු කුමරිය තරගය ජයග්‍රහනය කිරීමෙන් කලාවට පිවිසුන ඇය ඇගේ පලමු ටෙලිනාට්‍ය හරහාම ඉතා විශාල ප්‍රේක්ශක ආදරයක් දිනාගන්නවා. ඉතින් ඉතාමත් හුරුබුහුටි පෙනුමකට හිමිකම් පාන මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වන විට උපාධි අද්යාපනය හදාරමින් සිටින බවත් අපට දැනගන්නට ලැබුනා. ඉතින් අපි කවුරුත් දන්න මේ සුන්දර රොශෙල් රොගර්ස් ප්‍රසිද්ද හින්දි නිලියක් වන ආලියා බාත් ට සමාන බවයි ගොඩදෙනා ප්‍රකාශ කරන්නේ.
26)
27)
28)
29)
30)