පබාගේ මව හෙවත් රම්‍යා වනිගසේකර කලාවෙන් නිවාඩු අරගෙන ගෙවන නිදහස් ජීවිතේ ඡායාරූප 18 ක්
ග්රී ලංකා සිනමාව,වේදිකා නාට්‍ය හා ටෙලිනාටය නිළියක්ව සිය වෘත්තීය කලා ජිවිතයේ 45 වන වසර සමරන ඇය නමින් “රම්‍යා වනිගසේකර”යි. අති දක්ශ සම්මානනිය රංගන ශිල්පිනියක් වගේම ශ්‍රී ලංකික ගුවන්විදුලියේ ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස දශක දෙකක වැඩි කාලයක් සේවය කරලා තියනවා.ඇය කලා ක්රේශත්රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය පසු බිම් ගායිකාවක් ලෙසයි.ඇය ගුවන් විදුලි A ෙශ්ර්ණියේ නූර්ති ගායිකාවක් ද වෙනවා.ඒ වගේම රංජිත් දර්මකීර්ති මහත්මයාගේ “හස්තිරාජ් මහත්මයා” වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසුන ඇය සද කිදුරු,මුහුදු පුත්තු,හිරු නැති ලොව,සිරිසගබෝ ආදි නාට්‍ය රැසක් සදහාම ඇය දායක වෙලා තියනවා. පසුව ඇය ජනප්‍රිය රූපවාහිනී කතා මාලා වන පලිගු මැණිකේ, මැණික් නාඩියා,ගලාබාසි, දෙනුවරා මැණිකේ,පබා, අලූත් ගෙදර සහ Yes බොස් වැනි ටෙලිනාටය රැසක් සදහාද දායක වෙලා තියනවා.එතුමියගේ රංගන කුසලතාවන් සදහා සම්මාන රාශියක්ද හිම කරගන්නද අවස්ථා උදා වෙලා තියනවා.දැන් අපි බලමු මෙතුමියගේ ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.