හැමෝටම හොරෙන් උදාරි තම දියණියගේ රුව ටැටූ එකක් ලෙස සටහන් කරගනී – ඡායාරූප සමග
උදාරි වර්ණකුලසූරිය කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. රංගනයෙන් වගේම මෝස්තර නිරූපන ශිල්පයෙන් අපේ රටේ ඉතාමත් හොද නමක් දිනාගෙන ඉන්න, ඒ වගේම ප්‍රේක්ශක ආදරය නොඅඩුවම හිමි කරගෙන ඉන්න සුන්දර කලාකාරිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියල කියන්නේ. ඉතින් උදාරි ගැන පොඩි විස්තරයක් කරනවනම් උදාරි උපත ලබන්නේ 1988 වසරේදියි. ඉතින් ඒ අනුව ඇයට මේ වන විට වයස අවුරුදු තිස් තුනක් පමන වනවා. උදාරි අධ්‍යාපනය හදාරන්නේ මීගමුව ප්‍රදේශයේ Ave Maria Convent පාසලෙන් වන අතර පාසල් කාලයේදීත් ක්‍රීඩා කටයුතු හා පාසල් සංගීත කන්ඩායම් වල සාමාජිකාවක වශයෙන් ආදී බොහෝ විශය බාහිර ක්‍රියාකාරකම් වලද යෙදුන දීප්තිමත් ශිශ්යාවක් බව අපට දැනගන්නට ලැබුනා. ඒ වගේම පාසල් අධ්‍යාපනය අවසාන කිරීමෙන් පසුව ඇය උපාධියක්ද ලබාගන්නවා.
ඉතින් ඒ වගේම මේ වන විට උදාරි අපේ රටේ ඉතා ප්‍රසිද්ද වයිද්යවරයෙකු සමග විවාහ වී සිටින අතරම එම ආදරණීය යුවලට මේ වන විට එක් දියණියක්ද සිටිනවා. ඉතින් මෑතකදීනම් උදාරිව අපිට වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට ලැබුනේ නෑ. මේ වන විට ඇය ඇගේ සැමියා සහ දියණිය සමග විදේශගතව සිටිනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් ඒ වගේම මෑතකදී උදාරි ටැටූ විලාසිතාවක් යොදාගෙන තියෙනවා කියලත් අපිට දැනගන්නට ලැබුනා. ඒ විදියට ඇය යොදාගෙන තියෙන්නෙ ඇගේ ආදරනීය දියනියගේ රූපයක් බවයි අපිට දැනගන්නට ලැබුනේ. ඉතින් ඒ ඡායාරූප ඇතුලු උදාරිගේ තවත් ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)