වොයිස් වැඩසටහනේ අලුත්ම නිවේදකයා වන එන සුමිරාන් ගුණසේකරගේ ඔබ නොදැකපු ඡායාරූප 30 ක්
“The Voice” හි අලුත්ම නිවේදකයා ලෙස පේක්ශකයන් අතර එන ඔහු නමින් “සුමිරාන් ගුණසේකර”යි. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම දක්ශ නිරූපණය ශිල්පියෙක් හා ව්‍යාපාරිකයෙක් ද වෙනවා. ඒ වගේම ඔහු මීට පෙරත් අවස්ථා ගණනාවක දීම නිවේදකයෙක් ලෙස කටයුතු කරලා තියනවා. සුමිරාන් මුලින්ම ක්රේශත්රයට පිවිසෙන්නේ 2003 වර්ශයේදී ජාතික රෑපවාහිනිය ඔස්සේ විකාශනය වූ “සුපිපි තාරකා” වැඩසටහන මෙහෙය වීමත් සමගයි. ” හිරු වියන”,”ආදරණිය යෞවනය”,”ජෝතී රාත්‍රිය”,”ලක්ස් රිදී රැයක්” වගේ වැඩසටහන් ද සුමිරාන් විසින් මෙහෙයවනු ලබලා තියනවා. මේ දින වල සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබළු” ටෙලිනාටයේ “අභිමන්” ගේ චරිතය හරත් ඔහු පේක්ශකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් වෙලා තියනවා.පුංචි තිරයේ පෙම්වතෙක් වුනාට ඔහු සැබෑ ජිවිතයේ ආදරණිය සැමියෙක් වගේම දරුවන් දෙදෙනුකුගේ පියෙක්ද වෙනවා.ඔහු විවාහ වෙලා ඉන්නේ නිලියක්ට දෙවනි නැති සුරෑපි රුවැත්තියක් සමගයි ඉතින් දැන් අපි බලමු සුමිරාන්ගේ ආදරණිය කැදැල්ලේ වගේම ඔහුගේ සුරෑපි බිරිදගෙත් ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.