සංගීතේ අසේනිගේ පියා අසේල හෙවල් ශ්රීයාන්ත මෙන්ඩිස්ගේ ඔබ නොදැකපු ඡායාරූප පෙලක්
මේ දින වල දෙරණ නාලිකාවේ විකාශනය වන “සංගීතේ” ටෙලිනාටයේ “අසේල” හෙවත් අසේනිගේ තාත්තාගේ චරිතයෙන් පේක්ශකයන් අතරට එන ශ්‍රී ලාංකීය වේදිකා, සිනමා හා ටෙලි නාට්‍යවල ප්‍රවීන දක්ශ රංගන ශිල්පියෙකි.ඔහු නමින් “ශ්‍රියන්ත මෙන්ඩිස්”.ඔහු 1979 දී නළුවෙකු ලෙස රංගනයට පිවිසියේ වේදිකා නාට්‍යය හරහායි. ඒ “අනේ අබිලික්” වේදිකා නාට්‍ය හරහායි.ඔහු රංගන දායක වුන ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයක් ලෙස “ගැබ්බර මිනිසා”,”රාස්ස පරාස්ස”,”සුභ සහ යස”,”සුදු සහ කළු”දක්වන්න පුලුවන් ඒ වගේම එතුමා රංගනයෙන් දායක වුන ප්රථන ටෙලිනාටය වන්නේ 1987 දී විකාශනය වූ “පළිගු මැණිකේ” ටෙලිනාටයයි.”සකූගේ ලෝකය”,”අපි අපේ”,”ඉත්තෝ”,”ජිවිතය ඇති තුරා”,”රන් බැදි මිනිස්සු”,”සද හැංගිලා”,”උරුමක්කාරයෝ”,”විසල් අහස යට” ආදී ටෙලිනාටය සදහාද ඔහු රංගනයෙන් දායක වෙලා තියනවා. එතුමා සිනමාවට එකතු වෙන්නේ 1987 දී තිරගත වූ “මංගල තැග්ග” සිනාපටය හටහායි.”ජය ශ්‍රී ඇමතිතුමා”,”ගෝරී”,”මහරජ ගැමුණු”,”ගින්දරි”,”අබා”,”ජූලියා”,”පායා එන්න හිරු සේ” ආදී සිනාපට සදහාද ඔහු රංගනයෙන් දායක වෙලා තියනවා. මෙතුමාගේ සිය රංගන කුසලතාවන් හා දක්ශතාවන් සදහා සම්මාන රැසක්ද හිමි කරගෙන තියනවා. මෙම සුප්‍රකට කලාකරුවාගේ බිරිද වන කුසුම් රේනු ද ඉතා ප්‍රකට පේක්ශකයන්ගේ ආදරයට පාත්‍ර වු කලාකාරිනියක්,වේදිකා නිලියක්ද වෙනවා.ඉතින් දැන් අපි බලමු ඔහුගේ හා ඔහුගේ පවුලේ ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.