රූ රැජින කිරුළ රැකගත් පුශ්පිකා දැන් ගෙවන සොදුරු දිවියේ පින්තූර 20ක්
පුශ්පිකා ද සිල්වා කියල කියන්නෙ කවුද කියල මේ වෙනකොට අපි කවුරුත් දන්නවා. 2021 වසරේ විවාහක රූ රැජින තරගය ජයග්‍රහනය කිරීම තුලින් ඇය නැවතත් ජනතාව අතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුනා කිව්වොත් හරියටම හරි. ඉතින් කා අතරත් මේ දවස් වල කතාබහට ලක්වෙන කෙනෙක් වන පුශ්පිකා ද සිල්වා ගැන පොඩි විස්තරයක් අරගෙන එන්න අපි අද හිතුවා.
2011 වසරේ මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහනය කරන්නේ පුශ්පිකා ද සිල්වා විසිනුයි. ඇගේ උපන්ගම වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම 2011 වසරේ ලෝක රූ රැජින තරගයටද ඇය ඉදිරිපත් වූ අතරම මේ සමග ඇය ඉතාමත් දක්ශ නිරූපිකාවක් වශයෙන් කලා ක්ශේත්‍රයෙ ඉතාමත් හොද නමක් දිනාගත්තා. ඉතින් ඒ වගේම එම තරගයේදී ඇය හොදම දේශීය ඇදුම සදහා වූ අංශයේ දිනුම ලබාගත්තා. එමෙන්ම තවත් නිරූපන ක්ශේත්‍රයේ තරග ගනනාවකටම සහභාගී වී ඇති අතර ඒවායෙන් ඇය ජයග්රහන බොහොමයක් ලබා තිබෙනවා. නිරූපිකාවකට අමතරව පුශ්පිකා නිවේදිකාවක් වශයෙන්ද දක්ශකම් දක්වනවා. එමෙන්ම ඇය තිලංක දාබරේ නම් කෝටිපති ව්‍යාපාරිකයෙකු සමග විවාහ වී සිටිනා. කොහොම වුනත් ඔවුන් දෙදෙනා මේ වෙනකොට වෙන්ව ජීවත් වන බවයි අපිටනම් දැනගන්න ලැබුනේ. ඉතින් අපි හැමෝම ආදරේ කරන පුශ්පිකා දැන් ගෙවන ජීවිතයේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)