ආසියානු සංවර්ධන බැංකුවෙන් නව රජයට ණයක් අනුමත කරයි
ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (19) ශ්‍රී ලංකා රජයට ණයක් අනුමතකර තිබෙනවා.
ඒ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහායි.
මෙලෙස අනුමතකර ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක් බවයි සඳහන් වෙන්නේ.
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව