හිරුණිකාත් ජාතික ලැයිස්තු සටනට බහී
සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පහෙන් එකක් කාන්තාවකට වෙන්කරන්නේ නම් එය තමන්ට හිමිවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටී.
මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඇය මේ බව අද (20දා) කීවාය. තමන් ජාතික ලැයිස්තු මන්ත්රීධුරටක් සඳහා ඕනෑතරම් සුදුසුකම් සපුරා ඇතැයිද ඇය එහිදී පැවසුවාය.
උපුටාගැනීම: දිවයින