මන්ත්රී අර්ච්චුනා මහ පාරේ යකා නටයි වීඩියෝව ලීක් වෙයි.
යාපනයේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුනා රාමනාදන් මහතා නැවත වතාවක් ආරවුලක පැටලී ඇත.
ඔහුගේ වාහනය තවත් වාහනයක ගැටී මහ මගදී සිදුව ඇති අනතුරක් සම්බන්ධයෙන් මහ මඟදී මෙම ආරවුල ඇතිවී තිබේ.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ සමාජ ජාලවල හුවමාරු වේ.