පට්ටම සැපක් තියෙන අලුත්ම ඇල්ටෝ කාර් මේ මිළට දැන් ඔයාලට මිලදී ගන්න පුලුවන්.
පෙබරවාරි 01 ඉදන් ලංකාවට වාහන ගෙන්නන්න අවසරය ලබා දුන්නා.
ඉතින් මේත් එක්ක ගොඩක් අය ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ අලුත්ම වාහනයක් ගන්න
මේ වාහන අතර ඇල්ටෝ කාර් එක කියන්නේ ගොඩක් ලංකාව ඇතුලේ ජනප්රිය ලෝ බජට් වාහනයක්.
අලුතෙන් එන ඇල්ටෝ එක ගැන වීඩියෝව පහතින් .