දරුවො දෙන්නට වෙඩි තිව්ව කෙනාට ආදරෙන් කියන්නෙ මටත් මගකදි වෙඩි තියල යන්න
දරුවො දෙන්නට වෙඩි තිව්ව කෙනාට ආදරෙන් කියන්නෙ මටත් මගකදි වෙඩි තියල යන්න. මගේ කොල්ලා මගේ ජීවිතේ … පණ අදින මගේ කොල්ල වෙනුවෙන් අනේ ඔයාලා කරපු පිං අනුමෝදන් කරන්න…
මාව දාල ගියපු චූටි දූ ගියේ මගේ හුස්මත් අරං…
එයාල දෙන්නට වෙඩි තිබ්බ සතාට කියන්නෙ උන් දෙන්නගෙ පොඩ්ඩටත් තියල යන්න