අධික වර්ශාවෙන් 04 දෙනෙක් ම රුට 06 දෙනෙක් අතු රුදාන්.
දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
පුද්ගල මරණ 04ක් වාර්තාවී ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.
එමෙන්ම පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.
– මොණරා