මිනිස් ක්‍රියාකාරකමකින් පෘථිවිය නොසිතූ ලෙස ඇල වෙයි
නවතම වාර්තා මගින් හෙළි වී ඇත්තේ වර්තමාන කාලගුණික විපත්යාස නිසා පෘථිවි කක්ෂයෙන් අගල් 31කින් ඇලවී ඇති බවයි.මේ වෙනසට ප්රබලව බල පා ඇත්තේ පෘථිවි ගෝලයේ භූමි ජලය පොම්ප කිරීමයි.මේ නිසා පෘථිවියේ භ්‍රමණයට වගේම මුහුදු ජල මට්ටමේද ඉහළ යෑමක් ඇති වී තිබෙනව බව අධ්‍යනයක් මගින් හෙළි වී තිබෙනවා.
උපුටා ගැනිම – Geophysical Reserch Letters