පරණ වාහන තුට්තු දෙකට දමමින් මිට්ෂුබිසි වාහන මිලත් නිකතුත් කරයි
මෙරටට වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ මෙරට වෙලදපලේ මිට්ෂුබිෂි සමාගමේ වාහන මෙරට විකිණීමට සැලසුම් කර ඇති මිල ගණන් ප්රකාශයට පත් කර තිබේ.
ඒ එම සමාගමේ මෙරට නියෝජිත වන යුනයිටඩ් මෝටර්ස් සමාගම විසින.
අදාළ වාහනවල ඔවුන් දක්වා ඇති මිල ගණන් මෙසේය.
01 – Montero Sport මිලියන 44යි
02 – L200 මිලියන 15යි
03 – Xforce/Outlander Sport මිලියන 14යි
04 – Xpander Cross මිලියන 14යි
05 – Xpander මිලියන 14යි
06 – Attrage මිලියන 8යි