එළියට ඇවත් දවසක් යන්නත් කලින් ලොහාන් ඔන්න ආයෙත් ඇතුලේ.පුදුම වෙලාවක් ඈ
හිටපු රාජ්ය ඇමැති ලොහාන් රත්වත්තේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
lanka c news