යන්නේ නෑ දිගටම ජනතා සේවයේ.
අශෝක රන්වල මහතා සිය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතාට යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයා අදාළ ලිපිය පිළිගෙන ඇති බවද සඳහන්ය.
එළඹෙන දාහත් වෙනිදා පාර්ලිමේන්තුව සැසියා ආරම්භ වූ පසු ප්රමුඛ කාර්ය ලෙස නව කතානායකවරයකු පත් කර ගැනීමට නියමිතව තිබේ.
මේ අතර අශෝක රන්වල මහතා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බවද වාර්තා වෙයි.