රජයේ ගුරුවරුන්ට ටියුෂන් ත හනමක් පනවමින් චක්‍රලේඛයක්
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර ඒ බවට සහතිකයක් ලබා ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නියමිතය.
උපුටා ගැනීම – Lanka C news