සීනි සමාගමේ අතුරුපලෙන් හයසීයට එන බෝතලේ මෙන්න
නීතිවිරෝධී මත්පැන් පානය කරන්නන්ගෙන් වැඩි පිරිසක් වඩා ආරක්ෂිත මත්පැන් සදහා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ‘කසිප්පු’ වලට සමාන දැරිය හැකි මිලකට නව මත්පැන් කාලේ බෝතලයක් හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටියි. පසුගිය සිකුරාදා රාජ්ය මුදල් කමිටුවෙන් ලැබුණු මූලික අනුමැතියෙන් පසුව පාරිභෝගිකයින් සඳහා අඩු සැරකින් සහ අඩු මිලක් සහිත මත්පැන් වර්ගයක් හඳුන්වා දීම සඳහා බලධාරීන් කටයුතු […]