රටම හොයන ඉෂාරා ගැන ලැබුන අලුත්ම ආරංචිය
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි පිටුපස පාතාල කල්ලි නායකයින් රැසක් සිටින බවට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනද එහි මහ මොළකාරිය වන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිව […]