රටම ආදරේ කරන ආචාර්ය රෝහිත රාජපක්ශ ටට්යානා එක්ක විවාහවෙලා ගෙවන සුන්දර ජීවිතේ
රාජපක්ශ පවුල කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනා ආදරේ කරන ලංකාවෙ ගොඩක් ප්රසිද්ද වගේම ලංකාවෙ ගොඩක් ජනප්රිය පවුලක්. මොකද මේ වෙනකොට රාජපක්ශ පවුලේ බොහෝ දෙනෙක් අපේ රටේ දේශපාලනයේ සක්රිය සාමාජිකයන් වනවා. ඉතින් රාජපක්ශ පවුලේ මුදුන් මුල බදු මහින්ද රාජපක්ශ මහතා කියන්නෙ අපේ රටේ දේවරක් ජනාදිපතිකම දැරූ පුද්ගලයෙක්. ඒ වගේම අපේ රටේ වර්තමාන අගමැතිදූරය දරන්නේද එතුමා විසිනුයි. ඒ […]