ළඟක් වෙනකම් තනිකඩයි, දැන් මම පෙම්වතියක්
දිනෙන් දින කලා ක්ෂේත්රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්රය තුළ තම අනන්‍යතාව තහවුරු කොට දිගු ගමනක් පියවර තබනවා. එහෙම ලස්සන නමක් අනන්‍යතාවක් තබාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමා කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ. පළමු ටෙලිනාට්‍යයෙන්ම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවාගැනීමට කවිහාරිට නැතිනම් ජානුට පුළුවන් වුණා. ඉතින් අද පිනිපලසේ සුහද පිළිසඳර කවිහාරි සමගයි. කොහොමද […]