මධුමාධවගේ පළමු විවාහය හෙවත් නිල්මිනි තෙන්නකෝන් සුන්දර දියණිය සමග ගෙවන ජීවිතේ
නිල්මිනි තෙන්නකෝන් කියල කියන්නෙ අපේ රටේ ඉන්න ගොඩක් දක්ශ වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම බොහෝ කලක සිට ලාංකීය සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ශේත්‍රයේ කැපී පෙනන දක්ශ රංගන ශිල්පිනියක් වන ඇය අවස්ථා කිහිපයකදීම හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබීම විශේශත්වයක් වනවා. එමෙන්ම වඩාත්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලිය සම්මානය වසර හයක්ම එක දිගටම වසර හයක් ඇය විසින් දිනාගන්නවා. ඉතින් […]