මාලිමා ආණ්ඩු සමයේ පළමු වැඩ වර්ජනය කැදවයි.
ඉදිරි පැය 72 ක කාලය ඇතුළත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම හා උසස්වීම් ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එහි සභාපති සුමේධ රත්නායක මහතා සඳහන් කරන්නේ දුම්රිය නියාමක හා දුම්රිය ස්ථානාධිපති තනතුරුවලට වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමනා ලබා දීමෙ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව […]