පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය. “පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර […]