ආයේ දේශපාලන බලේට ටීම්වලට එන්න බෑ මෙන්න අලුත් ආණ්ඩුව කරන්න යන දේ.
දේශපාලනය ක්‍රීඩාවෙන් ඉවතට දක්ෂයන්ට පමණක් ඉඩ දෙයි.
දේශපාලනය ක්‍රීඩාවෙන් ඉවතට දක්ෂයන්ට පමණක් ඉඩ දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය. “පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර […]
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.Sri Lanka Latest News ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි. ජාතික ලැයිස්තුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය. ඊට […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ ා මල්වතු මහනාහිමියන් විසින් එම ඉල්ලීම ලිඛිතව කර ඇත. කෙසේ වෙතත් මෙම ලිපියට මෙතෙක් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නැත
ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය. අග්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත් රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන […]
වතුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් සම්පූර්ණ වූයේ මේ මෑතකදීය. ඔව්හු වර්තමානයේ නාමික පුරවැසියන් වුවද ශ්‍රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. තමන්ගේ කියා කිව හැකි නිවසක් හෝ බිම් අඟලක් හෝ නැති බොහෝ දෙනකු තවමත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. ඒ අතරින් සුවිශේෂීම කාරණය නම් අන් තැනකට යන්නට ද නොහැකිව, තමන්ගේ […]
දේශපාලන තොරතුරු අනුව, දහවන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මැතිතුමා තෝරාගැනීමට නියමිතය. කෙසේ වෙතත් මෙම පත්කිරීම තවම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. ජාතික ජන බලවේගයේ මැතිවරණයට තරග නොකළ ඔහු ජාතික ලැයිස්තුව ඔස්සේ මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව සිටී. පාර්ලිමේන්තු කටයුතු හා සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු දැනුමක් හා පළපුරුද්දක් ඇති […]
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බව දේශයට වාර්තා වෙයි. ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි විදුලි පහන් 4 ක් මන්ත්‍රීවරුන්ට හිමිය. ඊට අමතරව වැටුප් සහ දීමනා ගණනාවක්ද ලැබේ. මන්ත්‍රී වැටුප රු. 54285/- කි. එක් පාර්ලිමේන්තු දිනක රැස්වීම් සඳහා රු. 2500/- දීමනාවක්ද හිමිය. මන්ත්‍රීවරුන්ට […]
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සදහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා හිටපු ඇමති රවී කරුණානායක මහතා පත් කිරීමට නියමිත ඇති බව වාර්තා වෙයි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර ඔවුන්ද ඇතුළුව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙම පෙරමුණ නියෝජනය කරයි. ඔවුන්ගේ කණ්ඩායම් නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන […]