රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට දැන් ලැබුණු නොසිතූ අධිකරණ තීන්දුව
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රු. මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රු. මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග
ඉදිරි පැය 72 ක කාලය ඇතුළත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම හා උසස්වීම් ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එහි සභාපති සුමේධ රත්නායක මහතා සඳහන් කරන්නේ දුම්රිය නියාමක හා දුම්රිය ස්ථානාධිපති තනතුරුවලට වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමනා ලබා දීමෙ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව […]
රජය මෙතෙක් කිසිදු මුදල් මුද්‍රණයක් සිදුකර නොමැති බව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. එසේ අලුතින් මුදලක් මුද්‍රණයක් සිදුකරනවා නම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් විය යුතු බවත් එවැනි කිසිවක් සිදුව නොමැති බවයි අද (29) පැවති කැබිනට් මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව රජය විසින් මුදල් මුද්‍රණය කර […]
2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය පළ කරමින් කිසිදු දැනුම්දීමකින් නොරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධනාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ ඇතුළු සැකකැරුවන් 6 දෙනෙකුට එරෙහිට කුරුදු වන්න පොලිසිය විසින් පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 25 වනදා තෙක් කල් තැබීමට […]
මෙරට ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා ඔහු මේ බව සඳහන් කළේ හැටන් නගරයේ පැවැනි ජන හමුවකට එක්වෙමින් එහි දී ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර කාර්යාල, න්යාපන කාර්යාල ජාන්‍යන්තර බුද්ධි අංශ සමඟ සාකච්ඡා කර අපේ රටේ ජාතික […]
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති අවස්ථාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් […]
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ආදරණීය හිතවත, 2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකල බව මම හොඳින් දනිමි. එහෙත් 2015 […]
ඊයේ දින පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එම ජනතාව එළඹෙන මහ මැතිවරණ ගැන අනාවැකියක් පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මුළු රටෙන්ම එකසිය විසි පහකට වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එන බවට ඇල්පිටියෙන් පණිවිඩය ලබාදී ඇතැයි ද ඔහු කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය […]
වත්මන් රජය මිල සුත්‍රය අනුව කටයුතු නොකරන නිසා රට තුල ඉන්ධන අර්බුධයක් ඇතිවිය හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය. ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (26) දින පස්වරුවේ කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි. මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් […]
තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර ඇති ලැයිස්තුව දෙස බැලූ විට ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යාමට හැකිදැයි ගැටලු සහගත බවයි මීගමුව ප්‍රදේශයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. පළ පුරුද්දක් ඇති […]