මට නින්ද ගිය හින්දා අනේ අපට හිටිය එකම දරුවා නැතිවුණා
ඇහැලියගොඩ ෆුඩ් සිටි එක පහු වෙනවා මට මතකයි. ඊට පස්සේ කාර් රථය පදවා ගෙන යන ගමන්ම මට නින්ද ගොස් තිඛෙනවා. කාර් රථය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක ගැටුණා. මට නින්ද යාම නිසා මෙම අනතුර සිද්ධ වුණා. මේ අනතුරින් අපේ අවුරුදු දෙකහමාරක් වයස දියණිය මියගියා. මේ අපට සිටි එකම දරුවායි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ […]