සැමියා බිරිදට පණපිටින් භූමිතෙල් දමා කල අපරා ධය
බරපතළ පිලිස්සුම් තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි දෙදරු මවක් ඉකුත් නොවැම්බර් 19 දා මරණයට පත්වූවාය. මේ සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළේ අනතුරුවය. මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් වූ ජමාල්දින් ෆාතිමා සපුනා නමැත්තියයි. මේ බව හෙළි වූයේ ඇගේ මරණය සම්බන්ධයෙන් පැවැති […]