ලංකාවට ආපු ජනපතිව මිනිසුන් වටකරන් සෙල්ෆි ග සයි.
තෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි මෙරටට පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා එහි පිරිස් සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් අදහස් හුවමාරු කරගෙන ඇත.
තෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි මෙරටට පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා එහි පිරිස් සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් අදහස් හුවමාරු කරගෙන ඇත.
නත්තල් උත්සව සමය තුලදි ජනතාවට අඩු මිලකට බිත්තර ලබා දිමට හැකිවන බව හැටන් නගරයේ බිත්තර වෙළදුන් කිප දෙනකුම පවසති. වෙළදුන් පවසනුයේ නත්තල් උත්සවය ලංවන විට දැනට පවතින මිලට වඩා අඩු මිලකට එනම් රුපියල් 32ත් 35ත් අතර මිලකට බිත්තර ලබා දිමේ හැකියාවක් පවතින බවත්ය. මේ වන විට ක්‍රමයෙන් බිත්තර තොග මිල අඩු විමේ ප්රවනතාවයක් පවතින බවත් […]
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහය වීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, රජයේ අනුමැතියෙන් පසු සංචාරක අංශය සඳහා වූ නවතම වාහනවල පළමු කාණ්ඩය ශ්‍රී ලංකාවට සාර්ථකව ආනයනය කර තිබේ. එම ඡායාරූප පහතින්
‘‘මේ රටේ කිසිදු සහල් හිඟයක් නොමැති බවත් මෙහෙම ගියොත් හාල් වලටත් QR ගේන්න වෙන බවත් තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී පැවසීය. සහල් හිඟය පිළිබඳව කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් මේ බව කී හෙතෙම මෙසේද පැවසීය. ‘‘හැමදාමත් ලංකාවේ සහල් මිල, වී මිල තීරණය කළේ මහ මෝල්හිමියන් දෙතුන් දෙනෙක් විසිනුයි. හැම ආණ්ඩුවකටම සිදු වුණා […]
එදා උදේ මූන කලුපාටයි. Club වසන්ත ගැන ඔහුගේ මව කියූ සංවේදී කතාව ක්ලබ් වසන්ත කියන්නේ ලංකාවම දන්න චරිතයක්. ඔහු මීට මාස 06ට පමණ කලින් වෙඩි තබා ඝාතනය කළා.
කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගයේදි පිරිසක් අමානුෂික ලෙස පහර දිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කර පහරදිම සිදු කල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් ලංගම ඩිපෝවේ පාලන අධිකාරිය වැල්ලම්පිටිය පොලිසියෙන් ඉල්ලා සිටියි. කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් […]
එළැඹෙන මහ කන්නයේදී සතොස හරහා ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. එම වී තොග සහල් බවට පරිවර්තනය කිරීම රජය මැදිහත්ව සිදුකරන බවත් ඒ හරහා සහල් වෙළඳ පොළ තුලිතව පාලනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
වැලිපැන්න ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට පැමිණි පුද්ගලයින් පිරිසක් සහ අවන්හලේ සේවකයින් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයන් ඇණවුම් කළ කුකුළු මස් ව්‍යංජනය වෙනුවට අවන්හල් සේවකයින් විසින් පිසින ලද හරක් මස් ලබාදීම ඊට හේතුවයි. මෙහිදී අවන්හල් සේවකයින් අදාළ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. ගැටුම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද […]
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 වසරේ නීති උපාධිය ලබා ගැනීමේදී වංචනිකව විභාග සඳහා පෙනී සිටීම පිළිබඳව පැමිණිලි කළ නීති ශිෂ්‍යයාට තර්ජනය කර වංචනිකව නීති උපාධිය ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. මෙලෙස පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේ අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත […]
අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි. මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය. ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි. 26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය. කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් […]