රන්මිල දසදහසකින් ඉහලට
දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 786,523 ක් ලෙස සටහන් වනවා. එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 10,205 ක සැලකිය යුතු වැඩිවීමක්. ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල – රුපියල් 27,750 ක් කැරට් 22 – රුපියල් 25,440 කැරට් 21 – රුපියල් 24,290 කැරට් 24 රන් පවුමක මිල – රුපියල් 221,950 කැරට් 22 පවුමක් – […]