මුනුපුරා බේරාගැනීමට ඉදිරියට ආ සීයා නොඑන ගමන් යයි
වැලේ ගෙඩි වැලට බර නැතුවා මෙන්ම සෑම මවක් පියෙක් තමන්ගේ දරුවා මැණිකකටත් වඩා වටිනා බව දන්නේ ඔවුන්ම පමණි. උණහපුළුවාටත් උගේ පැටවා මැණිකක් මෙන්ම වටිනවා යැයි කියන්නේ ඒ නිසා විය යුතුය. මේ කතාවද එවන් එකකි. සෙනෙහස නිසා වියපත් කෙනෙකුට සිය දිවි අහිමි වූ ශෝචනීය සිද්ධියක් පිළිබඳ මේ කතාව වාර්තා වූයේ අඟුරුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කරන […]