අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි
ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ පාස්කු ප්‍රහාරය අගරදගුරුතුමන් දැන සිටියේ යයි ‘අසේල නුවන් රාජපක්ෂ’ නැමැති අයකු සමග සිය යූ ටියුබ් නාලිකාවේ සිදු කරන ලද සාකච්චාවක් ගැන සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමටයි. මීටට පෙරද මෙම සිදුවීම ගැන ඔහු එහි කැදවා ප්‍රකාශයක් […]
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විශේෂ සේවා නියුක්ති කාර්යංශයය කියයි. එක් ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් රුපියල් 10,000ක් පමණ වටිනා පාසල් උපකරණ ලබාගැනීමට හැකි වවුචර්පතක් අදාල ශ්‍රමිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා […]
එක ඇමතිට වාහන 10යි. සේරම 418යි ඩී බී චානක පාර්ලිමේන්තුව දෙවනත් කරයි. වීඩියෝව පහතින්
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද […]
මුහුණු පොත ඇතුළු අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් තරුණ කාන්තාවන් සහ සිසුවියන්ට සිදුවන අකටයුතු අසාධාරණ ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය මඟින් දිනපතාම පාහේ වාර්තා වන ප්රවෘත්ති නිසාය. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන තරුණ තරුණියන් අතර සිදුවන ආරවුල් අමනාප, වෛරය බොහෝ අවස්ථාවලදී අවසන් වන්නේ පෙම්වතියට අන්තර්ජාලය ඔස්සේ අගතියක් ඇති කිරීමෙනි. මෙවන් බොහෝ අවස්ථාවල පෙම්වතුන්ගේ […]
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ මත්පැන් වල බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියයට හයක ප්‍රතිශතයකින් මෙම බදු අනුපාතයන් ඉහළ යයි. මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කියා සිටියේ මත්පැන් භාවිතා කරන අය සඳහා සෞඛ්යාරක්ෂිත අඩු මිල මත්පැන් වර්ගයක් නුදුරේදීම හඳුන්වා දෙන බවයි. සෙවනගල හා පැලවත්ත සීනි කර්මාන්තශාලා […]
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැටේ) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Tax) වැඩි වීමත් යන හේතු මත වාහන ආනයනයට ඉඩ දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් 45% කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි […]
තල්ලු කරගෙන ගිය විල්බැරෝවක් විදුලි වයරයක ගැටීමෙන් අවුරුදු එක හමාරක් පමණ වයසැති සිඟිත්තෙක් 07දා පස්වරුවේදී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි ගල්ගමුව හදිසි මරණ පරීක්ෂක පී.එච්.එස්. රණවීර පැවැසීය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව, ගල්ලෑව, මකුළෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දරු දෙදෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූ ඩී.එම්.නෙලීෂ අයාෂ් නමැති […]
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,218ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. රු බි 382ක ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත වෙන්කර ඇත. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා […]