ප්රධාන ගංගා 09ක් පිටාර මට්ටමට ළගා වෙයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා 09ක් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කැළනි ගඟ ,නිල්වලා ගඟ ,මහවැලි ගඟ ,යාන් ඔය,මා ඔය,මල්වත්ත ඔය,දැදුරු ඔය, මහ ඔය සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමේ පවතියි. කැලණි ගඟ ගැලනික්රොස් ප්රදේශයෙන් සහ හොලොම්බුව ප්රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතියි. නිල්වලා ගඟ තල්ගහගොඩ ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ […]