නුවර එලියට මල් තුහින වෙනුවට අයිස් වැටෙයි
සෑම වසරකම දෙසැම්බර් හා ජනවාරි කාලය අතරතුර දේශගුණික වෙනස් වීමත් සමඟින් නුවරඑළියට මල් තුහින පතිත වන නමුත් මෙවර නුවරඑළියට මල්තුවීන වලටවඩා ගණ ලෙස අයිස් පතිත වී ඇති බවක් (11) උදෑසන දක්නට ලැබින,
නුවරඑළිය නගර සීමාවේ ඇතැම් ස්ථානවලට සහ කඳ පොළ ප්රදේශයේ මෙම තත්ත්වය දකින්නට ලැබුණු අතර පෙර වසර පරදි පතිත වන මල් තුහින අතින් ඇල්ලු විට ජලය පවට පත්කර නමුත් මෙවර පතිත වී තිබෙන අයිස් එකතුකර අත මතද විනාඩිි කිහිපයක් තබා ගැනීමට හැකිවන පරිද්දෙන් දක්නට විය ,
මෙම තත්ත්වය මත නුවරඑළිය ප්රදේශයේ උෂ්ණත්වය ෂෙල්සියස් අංශක 7-4 යන අගයක දක්නට ලැබිණ ,
උදෑසන 8.30 පහුවෙන තෙක් අධික සීතලක් දක්නට ලැබුණු අතර දහවල් කාලය ඉතාමත් අධික රස්නයක්ද දක්නට ලැබීම විශේෂත්වයකි.
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය )
උපුටාගැනීම: Newscenter